All rights reserved. The content of this website is copyright protected.

මම ශ්‍රී ලංකාවෙන් පිටත වෙසෙන​ ඉතාම සුලු පරිමාණයක ආධුනික රචකයෙක්. ඕස්ට්‍රේලියාවේ කැන්බරා නුවර සිට විවේක වේලාවේදී හැකි විදියට සිංහලෙන් කවියක් හෝ ගීතයක් ලිවීමෙන් අහිංසක විනෝදයක් ලබාගැනීමටත් එමෙන්ම මගේ මවු බස වන සිංහල භාෂාව​, ඉතා ආදරයෙන් අගය කිරීමටත් මට අවස්ථාවක් ලැබෙනවා.

ම​ගේ "මන්දාකිණියේ තරු හිනැහෙද්දී ලියූ කවි ගී ...." පිටු කියවීමෙන් ඔබ දැක්වූ සහයෝගයට ඉතාම ස්තූතියි. ඔබට එයින් යම්කිසි සතුටක් ලැබුණා නම් මගේ බලාපොරොත්තුව ඉටු වෙලා.

මා ලියූ තවත් කවි, ගී සහ ගීත නොවූ ගී පදවැල් ඉදිරියේදී මේ කවි ගී ගොන්නට එක් කරන්නට මම බලාපොරොත්තු වෙනවා.

ඉතින් නැවතත් දවසක, මේ වගේම මන්දාකිණියේ තරු හිනැහෙන මොහොතකදී ............. හමුවෙමු.

Welcome and thank you!

Thank you very much for visiting my webpage. I hope you enjoyed reading my poems and listening to the songs that I have posted here.

I am an amateur writer living in Canberra, Australia. I enjoy writing poems and songs in Sinhala when I get the opportunity . As a Sri Lankan born Australian, it also gives me an opportunity to appreciate and use my beautiful mother language, Sinhala.

I am hoping to post more of the poems and songs I have written on this site in the future. Hope you will come back to visit. 

Thank you!

Copyright Protected

All literary work, including poetry and lyrics of songs published on this website are copyright protected in Australia, Sri Lanka and many other countries under the following:

  1. the Australian Copyright Act 1968
  2. the Berne Convention for the Protection of Literary and Artistic Works - international copyright protection
  • Through the principle of 'national treatment', each convention member country gives the same rights to the nationals of other convention countries as it gives to its own nationals under its own law. This means that original works created by Australian citizens or residents are also entitled to the protection given by the copyright laws of all member countries of the Berne Convention.
  • Both Australia and Sri Lanka (like many other countries) are members of this convention. Information on copyright protection in Sri Lanka are also provided on the website of the National Intellectual Property Office of Sri Lanka at: (https://www.nipo.gov.lk/.